Gossip

පාරේ හිටපු දියණියට කතා කරන්න වාහනයෙන් බැස්ස ජනපති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහනුවර පැවති උත්සවයකට සහභාගී වීම සදහා යන අතරතුර කුඩා දියණියක් මාර්ගය අසලට පැමිණ ගරු ජනාධිපතිතුමාගේ නිල රථය ගමන් ගන්නා දෙස ඉතා අසාවෙන් බලා සිට ඇත. ගරු ජනාධිපතිතුමා එම උත්සවය අවසන් වී නැවත එම මාර්ගයේ එමින් සිටියදීත් එම කුඩා දියණිය ඉතා ඕනෑකමින් මාර්ගය අසලට පැමිණ ජනාධිපතිතුමා ගමන් ගන්නා දෙස බලන්නට විය.

මෙය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක නිලධාරීන්ට තම නිල රථය නවත්වන ලෙස උපදෙස් ලබා දී.එම දියණිය අසලට ගොස් එම දියණිය සහ දියණියගේ දෙමාපියන් සමග සුහද කතා බහකද නිරත වි ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.