Gossip

මෘත ශරීර සමග ලිංගිකව එකතු වූ තරුණිය

මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවකු බිහිකළ අරුම පුදුම විදෙස් පුවතක් වාර්තා වුණා. එම පුවත ව්‍යාජ පුවතක් බව නවතම පුවත් වාර්තා කරනවා.

එම සිදුවීම වාර්තා වූයෙ ඇමෙරිකාවේ කැන්සාස් සිටි ප්‍රදේශයෙන් බවයි එම වාර්තා වල සදහන් වූනේ. 26 හැවිරිදි එම කාන්තාව විවිධ අවස්ථාවන් වලදී මළසිරුරු 60 කට අධික ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇතිබවටයි. එම කාන්තාවගේ නම Jennifer Burrows ද ඇය බිහිකල දරුවා මියගියද බවද සදහන් විය.

කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් නවතම පුවත්සේවා වාර්තා කරන්නේ එම ප්‍රවෘත්තිය ව්‍යාජ එකක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.