Gossip

වනිදු පළවෙනි Match එකෙන්ම Hattrick එකක් ගත්ත හැටි

වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග ඊයේ පැවැත්වුණු සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකා තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. වයස අවුරුදු 19ක් වන වනිදු හසරංග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු වේ.

ඊයේ දින පැවති තරඟයෙන් ඔහු ලබාගත් කඩුලු ත්‍රිත්වය ඉතිහාසයට එක්වන්නේ එක්දින තරග බිමට පිවිසි පළමු දිනයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වැන්නා ලෙසටයි.මීට පෙර එක්දින තරග බිමට පිවිසි පළමු දිනයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ තයිජුල් ඉස්ලාම් සහ කගිසො රබාඩා යන දෙදෙනායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.