Gossip

නුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන තරුණියක් සියදිවි නසා ගනී

පිළිමතලාව නානුඔය ගේට්ටුව අසලදී තරුණියක් පසුගියදා නුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන ඇය සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි තරුණියක් වන අතර ඇය කිසියම් රෝගයකින් පීඩා විඳ ඇති අතර සියදිවි හානිකරගැනීමට ප්‍රථමයෙන් ලිපි කිහිපයක්ද ලියා තබා ඇති බවට ආරංචි වේ.

මෙම තරුණිය මෙලෙස සියදිවිහානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළකරනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.