Gossip

උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමගක් තුළ ජල කාන්දුවක්

උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමගක් තුළ ජල කාන්දුවක් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා දිනකට ජලය ලීටර් කෝටියක් පමණ අපතේ යන බවයි ආරංචිය.

බණ්ඩාරවෙල, කිණිගම ප‍්‍රදේශයේ නිවාස රැසක් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙලෙස ඉරිතැලීමකට ලක්ව තිබෙන අතර සමහර පැති වලට වතුර නැති වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයේ ගොඩනැගිලි වලට ද ඉරිතැලීමෙන් හානි සිදු වී ඇති බවයි අපට ආරංචි වන්නේ.

එම උමගේ වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.