Gossip

ලෝකයේ හොදම සියට අපෙන් අටක්

2017 වර්ෂයේ ICC එක්දින ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවන් ලයිස්තුව මේ වනවිට නම් කෙරී අවසන්. එම ලයිස්තුවේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළත් ව තිබෙන අතර ඒ අට දෙනා ස්ථාන සහිතව

26 – ඇන්ජලෝ මැතිව්ස් 27 – කුසල් මෙන්ඩිස් 45 – නිරෝශන් දික්වැල්ල, 48 – දිනේශ් චන්දිමාල් 60 – ලහිරු තිරිමාන්න 69 – කුසල් ජනිත් 75 – උපුල් තරංග 91ලෙස – අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් ඇතුළත් වී තිබුණා .

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.