Gossip

සෙල්ෆි ගන්න ගිහින් යකඩ යකාට තවත් තරුණයෙකු බිලි

අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රි දුම්රිය මාර්ගයේ අලුත විවාහ වූ යුවළක් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී පිටුපසින් පැමිණි දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

එම අනතුරින් තුවාල ලැබූ එම යුවළ බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර ඊයේ පස්වරුවේ බරපතල තත්වයෙන් පසුවූ 26 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්වීය. ජිවිතක්ෂයට පත්වූ තරුණයා කහව මහවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.