Gossip

ලක්ෂ 25ක් ප්‍රින්ස් වෙනුවෙන් දෙන්න

ඊයේ දින ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කො‌ළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතා 44 හැවිරිදි වියේ පසු වූණා. මේ වනවිට ප්‍රින්ස්ගේ රෝහල් ගාස්තුව වන ලක්ෂ 25ක මුදල ගෙවීම සදහා පවුලේ ඥාතීන් ජනතා උපකාර ඉල්ලන බවට වාර්තා වෙනවා.

අවසන් කටයුතු සිදුකිරීම සදහා අදාළ පෞද්ගලික රෝහලෙන් දේහය ලබාදී ඇත්තේ ද මාසයක් ඇතුළත මුදල් ගෙවන බවට පවුලේ ඥාතින්ගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගැනීමෙන් අනතුරුව වන අතර මේ සඳහා ඔබහට හැකි පමණින් දායක වන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.