Gossip

සුපිරි පාපන්දු ක්‍රීඩක Cheick Tiote ජිවිතක්ෂයට

අයිවරි කෝස්ට් ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ක්‍රීඩා කරන චීන ක්‍රීඩා සමාජය හා පුහුණුවීම් අතරතුළදී ඇඳ වැටීමෙන් සිදුවූ අනතුරකින් චික් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.