Gossip

සදුන් පෙරේරා රිය අනතුරකට ලක් වේ

ගායක සඳුන් පෙරේරා පසුගිය දවසක ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් උදව් කරන්න ගිහින් තිබුණා. ඒ ගිහින් එන අතරමගදී ඔහු පැදවූ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේදී තවත් වාහනයක ගැටීමෙන් අනතුරටකට ලක් වෙලා.

මේ අනතුරින් සඳුන් පෙරේරාගේ පාදයකට දැඩි තුවාල සිදුව ඇති අතර දින දෙකක් ඔහු කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින්ද සඳුන් ඉදිරි සති 6ක කාලය තුළ ඔහු විසින් භාරගත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල පැවැත්වෙන සංගීත ප්‍රසංග වෙනුවෙන් සහභාගි වීමට නොහැකි වන බව ද සදහන් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.