Political

ඇමති හරින්ගේ ඉල්ලිමට ජනපතිගෙන් තීරණයක්

අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇති අතර තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ඒ අනුව, අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීම මෙම වසරේ සිදු නොවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.