Gossip

රැඳවියන් 4 ක් බන්ධනාගාරයෙන් පනී

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳිවියන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.අද අලුයම ඔවුන් පළාගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳිවියන් සිව්දෙනෙකු මෙලෙස පළාගොස් ඇති බව සඳහන් වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.