Gossip

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට – 104ක් අතුරුදහන්

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. පුද්ගලයින් 88 දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්ය.

මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 28,586කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71,542 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.