Gossip

සහන රැගෙන ගිය හෙලිකොප්ටරයක් බද්දේගම ප්‍රදේශයට කඩාවැටේ

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් අද උදෑසන ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී ඇත.

ආපදා සහන කටයුතු සඳහා ගිය එම්.අයි 17 වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති අතර යානය කඩා වැටීමෙන් එහි සිටි කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.