Gossip

දියණියව දුෂණය කළ පියා 45ක් ඇතුලේ

බාල වියේ සිට වසර දහයකට ආසන්න කාලයක් සිය දියණියව ලිංගික අපහරණයට ලක්කළ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විසින් බරපතල වැඩ සහිතව වසර 45 ක සිර දඬුවමක් නියම කර ඇත.

එමෙන්ම ලක්ෂ 30,000ක දඩයක් හා සිය දියණියට ලක්ෂ තුනක වන්දියක්ද ගෙවන ලෙසට නියම විය.

නියම වූ වන්දිය විත්තිකරුට ගෙවීමට නොහැකි වුවහොත් සිර දඬුවම තවත් වසර හයක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර ඇති බවට වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.