Gossip

පෙම්වතා ඉදිරියේ පෙම්වතිය දුෂණය වෙලා

පානදුර පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් සිය පෙම්වතා සමඟ පානදුර පිංවත්ත දුම්රියපොළේ ආසන්නයේ සිටියදී තියුණු ආයුධයක් රැගත් අයකු එම හෙද නිලධාරිනියට තර්ජනය කර අසළ පිහිටි වැටකෙයියා පඳුරක් තුළට ගෙන ගොස් ලිංගික අතවර කර ඇතැයි පානදුර පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ ඒ අසළ එම හෙදියගේ පෙම්වතා යැයි පවසන පානදුර ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවකු සිට ඇති අතර අතවරයට ලක්වූ හෙදිය පානදුර කේතුමතී රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය වීමට පෙර ඇගේ පෙම්වතා වන සැකකාර සිසුවා යම් අයකුට දුරකතනයෙන් කතා කළේ යැයිද අතවරයට ලක්වූ හෙදිය පොලීසියට පවසා තිබේ.

මෙයට සෘජුවම සම්බන්ධ පුද්ගලයා තමන්ට ලිංගික අතවර කරන මොහොතේ තම පෙම්වතා එය වැලැක්වීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඇය පොලිසියට පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.