Gossip

Manisha මාරාන්තික ලෙඩකින් ජය ගනී

Manisha Koirala කියන්නේ 90 දශකයේ කාගේත් හදවත් දිනාගත්ත නිළියකි ඇයට පිළිකාවක් හැදිලා තිබුනත් ඒ මාරාන්තික ලෙඩෙත් එක්ක සටන් කරලා නිර්භීතව ඇය ජය ගත්තා. එමෙන්ම අපට තියෙන හොදම ආරංචිය තමයි ඇයගේ නවතම සිනමාපටය වන ”Dear Maya” සමඟින් නැවතත් රිදී තීරය සරසන්න පැමිණෙනවා කියන ආරංචිය. ඒ Sanjay Dutt චරිතය ඇසුරින් නිර්මාණය වන තවත් චිත්‍රපටයක Sanjay Duttගේ මවගේ චරිතයට පනපොවමින්.

ඇයගේ වෘත්තීය ජිවිතයට අමතරව තම පුද්ගලික ජිවිතයේද ඉදිරියට යාමට Manisha සුදානම්, පළමු විවාහයෙන් දික්කසාද වුණු ඇයට පිළිකා රෝගයකටද පසු ගිය කාලයේ මුහුණදීමට සිදුවුණා.

Manishaගේ පිළිකා රෝගය සම්පුර්ණයෙන්ම සුව වී වසර 5ක් පිරිම නිමිත්තෙන් මෙම වසරේ ගැහැණු දරුවෙකුද හදාගැනීමට බලාපොරොත්තු වන බවටද සුදානම් බවට ආරංචි පැතිරේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.