Gossip

වාසු සුව අතට

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා හදිසි හෘදයාබාධයක් ඇතිවීමෙන් කොළඹ මහ රෝහලට ඊයේ දින ඇතුලත් කරන ලදී

කොළඹ මහ රෝහලේ හෘද රෝගී සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන වාසුදේව නානයක්කාර මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවත් කෙමෙන් ඔහු සුව අතට පත්වෙමින් සිටින බවත් රෝහල් ආරංචිමාර්ග වලින් දැන ගන්නට ලැබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.