Bollywood

බොලිවුඩයේ තාරකාවිය රතු පලසින් දීප්තිමත් වේ

Cannes සම්මාන උලෙළ සඳහා අශ්වර්යාත් දිපිකාත් රතුපලසින් පැමිණීම කාගේත් අවධානයට යොමුවිය.

අශ්වර්යා මුලින්ම කොළ පාට ගවුමකින් සැරසී සිටියත් එය වැඩි දෙනාගේ කතාබහට ලක්වුයේ නැති අතර ඉන් පසු හැමෝගෙම සිත් ඇදගන්න සුළු ඇදුම් කිහිපයකින් සැරසුණු අශ්වර්යා සුන්දරත්වය කෙතරම්ද කියනවා නම් පැමිණි අය ඇය දෙස බලා පුදුම විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.