Gossip

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ – සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර කියන්නේ කව්රුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්, සාරංග විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිළියක් වන උමාලි සමඟයි. ඒත් ඒ දෙන්නාගේ විවාහ සම්බන්ධය බිඳ වැටුනා කියලා කතාවක් හැම තැනම පැතිරුණා. අද සාරංග තම ෆේස්බුක් පිටුවේ අමුතුම කාරණයක් සඳහන් කරලා තිබුණා. සාරංගගේත් , උමාලිගේත් විවාහය බිඳ වැටුනේත් මේ වගේ හේතුවක් හින්ද ද කියන එක දැන් බුකිය පුරා හැමෝම කතාකරනවා.

මේ සාරංග එයාගේ fb පිටුවේ පල කර ඇති විස්තරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.