Gossip

පෙම්වතෙකු පිළිබදව තාම හිතලා නෑ – මනීෂා චංචලා

රටේම ජනතාවගේ ආදරය, ගෞරවය, ආකර්ෂනය දිනාගත්තු සුන්දර හුරු බුහුටි යොවුන් නිලියක් තමයි මනීෂා චංචලා කියන්නේ.

මනීෂා චංචලා කියනවා ජීවිතයට සහකරුවෙක් සොයා ගැනීම අවබෝධයකින් සිදු නොකරන්නේ නම් ජිවිතය විදීමට හැකියාවක් නොමැති බවත් තමන් පෙම්වතෙකු පිළිබදව මෙතෙක් සිතා නොමැති බවත් නිළියක් වුනත් නැතැත් තරුණ වයසෙදි ප්‍රේම ඇරයුම් ලැබුනට තමන්ට ලැබෙන එවැනි ප්‍රේම ඇරයුම් පිළිගැනීමට තරම් වයස හා අත්දැකීම් මනීෂාට නෑ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.