Bollywood

බොලිවුඩ් නිළි Reema Lagoo මිය යයි

බොලිවුඩ් නිළියක් වන Reema Lagoo බ්‍රහස්පතින්දා දිනයේ හෘදයාබාධයකින් මියගොස් ඇත.මෙම නිළිය චිත්‍රපට සහ රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සම්බන්ධව වී තිබේ.

බොලිවුඩ් නිළියක් වූ ඇය Hum Aapke Hain Koun, Kuch Kuch Hota Hai, Hum Aapke Hain Koun, Kal Ho Naa Ho හා Maine Pyar Kiya වැනි බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වී ඇත.

1970 දශකයේ අග භාගයේ දී රංගනයට පිවිසි ඇය මියයන විට 59 හැවිරිදි වියේ පසුවූ අතර ඇයට අවසන් ගෞරව දැක්වීමට බොලිවුඩයේ තරු රැසක් සහභාගී විය.

ජයාරූප පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.