Gossip

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටෙන ඇඟ කිළිපොලා යන වීඩියෝව මෙන්න

ඊයේ වැල්ලවත්තේදී කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලී සිද්ධිය හැමෝම දන්නවා. ඒ ජයාරූප වලින් සහ ගොඩනැගිල්ල කඩා වැටුනට පස්සේ ගත් වීඩියෝ දර්ශන වලින්.

කොහොමවුනත් Gossip King ට පුළුවන් වුනා මේ ගොඩනැගිල්ල ඇතුලෙම සවි කරලා තිබුණු CCTV කැමරා දර්ශන ලබා ගන්න.

මේ ඔබ දකින්නේ ගොඩනැගිල්ල කඩාවැටුණු මොහොතේ ඒ ගොඩනැගිල්ල ඇතුලේ සිද්ධ වුණු ඇග කිලිපොලා යන දර්ශන

(දර්ශන අනුග්‍රහය – Live360 – News)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.