Gossip

කපුගෙදර උඩුගුවනේ ගත් සෙල්ෆි (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර එසේ පිටත්ව යනු ලැබූවේ ශුරයන්ගේ කුසලානය සදහා තරගවැදීමටය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදර ගුවන්ගමන අතරතුර ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.

එම ඡායාරූප පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.