Gossip

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටුනට පස්සේ තත්වය මෙන්න

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටී සිදුවූ අනතුරෙන් 100ක් වගේ පිරිසක් පීඩාවට පත්වෙලා තිබෙනවා.

කොළඹ ජාතික රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ රෝහල තුළ මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා සියල්ල සූදානම් කර ඇති බවක්.

මේ වන විට කළුබෝවිල රෝහලටද ඇතැම් රෝගීන් රැගෙන ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.