Gossip

වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩා වැටිලා

වැල්ලවත්ත් සැවොයි සිනමාහල අසල ඉදිකෙරෙමීන් පැවති ගොඩනැගිල්ලක් අද පෙරවරු 10.45 ට පමණ කඩා ඇති බව වාර්තා වේ.

මේ වන විට එම ස්ථානයට ගිලන් රථ හා ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සිදුවිමෙන් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පමණ මෙ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.