Gossip

මගේ දුවට මඩ ගහන්න එපා

ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසි භාවය පිළිබද නඩුව වැටුනට පස්සේ ඇය ගැන රටේ බොහෝ දෙනෙක් පෙරටත් වඩා කතා කරන්න ගත්තා. ගීතා කියලා තිබුණා මේ නඩුවෙන් තමන්ගේ දියණියටත් යම් අපහාසයක් සිද්ධ වෙනවා කියලා. බොහෝ මාධ්‍ය වලට ගීතා ඒ සම්බන්ධයෙන් කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” මගේ දුව හරි අහිංසක ළමයෙක්. මේකප් එකක්වත් කරන්න ලොකු උනන්දුවක් දක්වන්නැති කෙනෙක් තමයි මගේ දුව. ඇය නිර්මාන්ශිකයි. ඇයට තියෙන්නේ අහිංසක හිතක්. ඇමරිකාවේ ආචාර්ය උපාධිය ලබා ගත්තු දුව උගත් කෙනෙක්. ඒ වගේම ඇය ජනමාධ්‍යවේදිනියෙකු ලෙසත් වැඩ කරනවා. හැම විටම බොහොම නිදහසේ සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මට බරක් නොවී එයාම හම්බ කරලා ජීවිතය හදාගන්න හදන කෙනෙක්. බස් එකේ කෝච්චියේ යන්නේ එන්නේ. ගීතා කුමාරසිංහගේ දුව කියලා එයා මහපොළොවට උඩින් ඉන්න හදන්නේ නැහැ. මගේ දුව දැන් ඒ කාලේ මටත් වැඩ ලස්සනයි. මගේ දුවගේ ලස්සනත් එක්ක ගැනෙද්දී මට වඩා ඇය ලස්සනයි කියලා හිතෙනවා.

කොහොම වුණත් මට වැටිච්ච නඩුව නිසා මගේ දුවට යම් පිරිසක් අපහස කරන්න උත්සහ කරනවා කියලා පේනවා. ඒත් ඒ වගේ අහිංසක ළමයෙක්ට එහෙම කරන එක වැරදි.

ගීතා ඔහොම කියද්දී බොහෝ අය උත්සහා කලේ කවුද මේ ගීතාගේ දුව කියලා දැක ගන්න. මේ තියෙන්නේ අපි හොයා ගත්තු මේ නව යොවුන් යුවතියගේ සුන්දර ජායාරූප


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.