Gossip

හිටපු ජනපති පුතුන් ළමා වියට ගිහින්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන නාමල්, යෝෂිත හා රෝහිත හම්බන්තොට පැත්තේ කුඩා දරුවන් ටිකක් එකතු කරගෙන leisure world ගිහිල්ලා තිබුණා.

ඒ මේ දරුවොත් එක්ක දවසක් විනෝදෙන් ගත කරන්න තිබ්බ උවමනාවට. ඉතින් මේ කට්ටිය දවස පුරා විනෝද වන හැටි ජායාරූප ගත කරන්නත් සමහරුන්ට අවස්ථාව ලැබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප,

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.