Gossip

මයිල ගහේ එල්ලී පුද්ගලයෙක් ජීවිතය අත්හරී

මහියංගණයේ පුද්ගලයෙකු මයිල ගසක එල්ලී සියදිවි නසාගෙන ඇති අතර මෙයාගේ වයස අවුරුදු 48 යි. දෙදරු පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. තමන්ගේ වෙළදසැල ඉස්සරහ තිබ්බ මයිල ගහක එල්ලීලා තමයි මෙයාගේ ජීවිතය නැති කරගෙන තියෙන්නේ.

මෙම පුද්ගලයා හැමදාම තමන්ගේ බිරිදත් එක්ක රණ්ඩු සරුවල් කරනවාලු. 6 වෙනිදා මෙයා බිරිඳට පහර දුන්නේ රෝහල් ගත වෙන්න තරම් තුවාල වෙන විදිහට. ඊට පස්සේ මෙයා පොලීසියට බය වී දවස් තුනක් හැංගිලා හිටපු මේ පුද්ගලයා අන්තිමට මේ විදිහට සියදිවි නසා ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.