Gossip

පුච්චන්න සල්ලි තියන ධනවතා සැපත සොයන හැටි

සුපිරි ධනවතෙක් වන Dan Bilzerian ජිවත් වෙන්නේ ඇමරිකාවේ.

කොච්චර සල්ලි තිබ්බත් මෙයා ඇවිල්ලා ස්ත්‍රී ඇසුරට මහත් සේ ලොල් වූ පුද්ගලයෙක්. ඔහු උපයන ධනයෙන් වැඩි හරියක් වැය කරන්නේ ඔහුත් එක්ක ජීවිතය ගෙවන මේ රූමතියන්ට.

ලෝකයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරුපිකාව වගේම සම්මානනීය නිළියොත් මොහුත් එක්ක ජීවිතය ගත කරන්නේ ඔහුගෙන් ලැබෙන මුදල් කන්දරාව නිසා. පහුගිය දවසක මේ සුපිරි ධනවතා රූමතියන් පිරිසකුත් අරගෙන විනෝද වන ආකාරය පැපරාසින් විසින් ජායාරූප ගත කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ ජායාරූප.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.