Gossip

ධරනි අල්විරගේ ලීක් වුණු ෆොටෝ මෙන්න

කාලෙකට ඉස්සර ”යායට පායනා” ගීතයේ මියුසික් වීඩියෝ එකෙන් අපි දැන අදුන ගත්තු ධරනි අල්විර දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.ඒ රටේ ඉන්න මෝස්‌තර නිරූපණ ශිල්පිනියන් අතරේ ධරනිට හම්බවෙන්නෙත් ප්‍රමුඛ තැනක්.

ඇය ගැන මේ දවස්වල අන්තර්ජාලයේත් ලොකු කතාබහක් ඇතිවෙලා. අනුරාධපුරයේ ඉපදිලා අද ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක් වෙලා ඉන්න ධරනිට ඒ රටේදී ලැබෙන්නේ ඉහල පිළිගැනීමක්.

ඇයගේ සුන්දර රූපයත් සරාගී නිරූපනයත් මේ ජනප්‍රියත්වයට හේතුව වී තියෙනවා. නවසීලන්තයේ වගේම ඩුබායි රටෙත් ධරනි මිට කලින් පදිංචිවෙලා හිටියා. එමිරේට්ස් ගුවන් සමාගමේ තමයි ධරනි රස්සාව කළේ ,ෆේස්බුක්,ටුවිටර් සහ පින්ටරස්ට් සමාජජාලා වෙබ් අඩවි තුල මේ සරාගී යුවතියට ලැබෙන්නේ ඉහල ප්‍රචාරයක්.

ඉතින් ධරනි ඕස්ට්‍රේලියාවේ ඉදන් ගත්තු ඇගේ සුන්දර ජායාරුප කිහිපයක් මේ විදිහට ඉදිරිපත් කරන්නේ ඔබේ දැක ගැනීම පිණිසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.