Gossip

මහින්දට නැගණිය සඳහටම සමුදෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නැගණියක් වූ ගාන්ධිනි විචිත්‍රා රාජපක්ෂ මහත්මිය ඊයේ (8) අභාවප්‍රාප්ත වුණා. ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය අංක 15, මහවත්ත පාර, ඇඹුල්දෙනිය පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා.

දේහය පිළිබඳව අවසන් කටයුතු උඩහමුල්ල කනත්තේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති අතර කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දක්වන්නට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.