Gossip

කෙට්ටු වෙන්න උත්සාහ කරන නිරූපිකාවන්ට අලුත් නීතියක්

ඉතා සිහින් සිරුරකින් හෙබි මෝස්තර නිරූපිකාවන්ට එම ක්‍ෂේත්‍රයේ නිරත වීම තහනම් කරමින් ප්‍රංශය නීතියක් සම්මතකර තිබෙනවා.

මින් ඉදිරියට මෝස්තර නිරූපණයෙහි යෙදෙන තරුණියන් උසට සරිලන බරකින් යුතු බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා අනුමත කළ නොහැකි විවිධ ඖෂධ වර්ග ලබා ගැනීම හේතුවෙන් ඔවුන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බව ප්‍රංශය පවසනවා.

නීතිය කඩකරන නිරූපිකාවන්ට යුරෝ හැත්තෑ පන්දහසක දඩයක් සහ මාස 6 ක සිරදඬුවම් හිමිවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.