Gossip

සමුගන්න යන බවක් කිව්වත් සදුන් 99න් බේරුණ මාරකය

නවක ගායන ශිල්පීන් යුවලක් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ සංගීත ප්‍රසංගයකට සහභාගිවී ආපසු එමින් සිටියදී මිනුවන්ගොඩ දී බරපතළ රිය අනතුරකට මුහුණදී තිබේ.

අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.අනතුර සිදුවීමට හේතුව ප්‍රධාන මාර්ගය යැයි සිතා වැරදි මාර්ගයකට වාහන අතුල්කිරිමේදී ඉදිරියෙන් ගමන් ගත් ගායන ශිල්පියාගේ මෝටර් රථය ලයිට් කණුවක ගැටුණු පසු පසුපස ගමන්ගත් මෝටර් රථයද ඒ හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය සමඟ අප සම්බන්ද වූ අවස්ථාවේදී සඳහන් කළේ එම ගායක දෙපළගෙන් එක් අයෙකු එම ස්ථානයේ හානි වූ දේපල වලට රුපියල් 30000/- ක මුදලක්ද ගෙවා ඇති බවයි.

ඒ වගේම සදුන් Accident වෙන්න කලින් ෆේස්බුක් එකේ ස්ටේටස් එකකුත් දාලා තිබිලා තියෙනවා මම සමුගන්නයි යන්නෙ කියලා නමුත් එය මේ වන විට ඉවත් කර ඇති බවද දැකගන්නට ඇත.
එම අනතුරෙන් පසු ඔවුන් ගමන්ගත් මෝටර් රථ දෙකේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.