Gossip

මහින්දානන්ද නැවතත් ආනන්දයට පත් වේ

පොදු විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයෙක්- ඔහු පසුගිය රජයේ ක්‍රීඩා අමාත්‍ය දුරයද දැරුවා. පළමු කසාදයෙන් නීතියෙන් වෙන් වී සිටින ඔහු දෙදරු පියෙක්.

හිටපු අගමැති දිමු ජයරත්න මහතාගේ දියණිය වන සේනානි ජයරත්න සමග මහින්දානන්ද මහතා පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ කාලයක සිටයි- කාලයක් තිස්සේ දෙපැත්තට වෙලා ආදරය කර කර හිටපු මේ දෙන්න අද විවාහ වෙලා එක කැදැල්ලක වාසයට ගියාලු .

මේ දෙන්නගේ ආදර කතාව දෙන්නගේම  FB එකෙත් සඳහන් වෙලා තිබුණා. මේ දෙන්නගේ කසාදෙට අත්සන් කරලා තියෙන්නේ අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද මහතාගේ සහෝදරයෙක්ලු.අද මේ කසාදෙ සිද්ද උනා කියන්නේ මහින්දානන්ද මහතාගේ රාජගිරියේ පිහිටි නිවසේ කියලත් සඳහන් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.