Gossip

කිඹුලා මිනිස් බිල්ලක් ගන්න හැටි මෙන්න

ගල්නෑව පොලිස් වසමේ මුලන්නටුව වැවේ දිය නාමින් සිටියදි 13 හැවිරිදි දැරියක කිඹුලෙකු විසින් ගොදුරුකරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අකාරයෙන් කිඹුලෙකුගේ ගොදුරක් බවට පත්ව අතුරුදන් වී ඇත්තේ ගල්නෑව පදිංචි, ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එම් ගිම්හානි අනුෂිකා නම් දැරිය වන අතර ඊයේ රාත්‍රී 7ට පමණ සිය දෙමව්පියන් හා අසල්වාසි කුඩා දරුවන් පිරිසක් සමගින් ගල්නෑව මුලන්නටුව වැවේ සුපුරුදු ආකාරයට දියනෑමට ගිය අවස්තාවේ මේ අනතුර සිදුවිය.

අතුරුදහන් වූ දැරියගේ මළ සිරුර සොයා නාවික හමුදාව ,පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මුලන්නෑව වැවෙහි සෝදිසි කිරීම් මේ වනවිටත් සිදු කරගෙන යනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.