Gossip

අකාරුණික මරණ දෙකක් සිද්ධ වුනේ මෙහෙමයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවත්වුනු මිත්තනියකගේ මල ගෙදරකට අම්මයි පුත්තු දෙන්නයි ආවා. මේගොල්ලෝ පදිංචිවෙලා හිටියේ මරදන්කඩවල. මිනුවන්ගොඩ පළාත ගැන අම්මයි පුත්තු දෙන්නටයි දැනුමක් තිබුනේ නැහැ.

මෙම මළගෙදරට එන අයට කෑම ලෑස්ති කරලා තිබුණේ අසල්වැසි නිවසක. අම්මයි පුත්තු දෙන්නයි අසල්වැසි නිවසක ගියේ රාත්‍රී ආහාරය ගන්න. මේ තුන්දෙනාම දැනන් හිටියේ නෑ මේ ගෙදරට යන පාරේ අනාරක්ෂිත වගා ළිදක් තියෙනවා කියලා. කොහොම හරි කළුවරේ ආව මේ තුන්දෙනා වගා ලිදට වැටුනා.

වැඩිමහල් දරුවා ළිදේ මැද බටේක එල්ලුනා. දරුවා ඒ විදියට ජීවිතය බේරගත්තත් අම්මයි බාල පුතයි මෙලොවින් සමුගත්තා. දැන් මේ අම්මගෙයි පුතාගේයි දේහයන් කැකිරාව රෝහලේ තැන්පත් කර තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.