Gossip

ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානි කරගැනීමට තැත්කළ තරුණියක් බේරාගත් එඩිතර තරුණයා

මහල් නිවාසයකින් පැන සියදිවි හානිකර ගැනීමට තැත් කල තරුණියක ගිනි නිවන භටයෙකු විසින් බේරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තරුණිය සියදිවි නසාගැනීමට සුදානම් වූ අවස්ථාවේදී සුක්ෂම ලෙස ඇය සිටින ස්ථානයට ලඟා වූ ගිනි නිවන භටයා ඇයගේ බඩට පා පහරක් ගසමින් ඇයව බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.