Gossip

හිටපු පොලිස් අයියා කෙල්ලෙකුට කරපු වැඩේ

උතුරු නැගෙනහිර පළාතේ සේවය කරපු පොලිස් නිලධාරියෙක් හිටියා. මෙයා කාලයකට කලින් වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක්. රස්සාවක් නැතුව නන්නත්තාරව සිටි මෙම පුද්ගලයා විකෘති කාමාශාවෙන් පෙලෙන්නෙක්.

ඊයේ මේ කියන පුද්ගලයා අවු 18 වයසැති යුවැතියගේ ගෙදරට රිංගුවා. ගෙදර හිටියේ මේ තරුණිය විතරයි. ඔහුගේ උවමනාව වුනේ තරුණිය සිහි නැති කරලා දුෂණය කරන්න.

කොහොම වුනත් මෙම තරුණියගේ කෑගැසිල්ල ඇසුණු අසල්වාසීන් නිසා තරුණියට කරදරයක් වුනේ නෑ. ඌර්කාවටිතුරෙයි පොලීසිය මෙයා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.