Gossip

ලොව විශාලතම හාවා ගුවනේදී අවසන් ගමන් යයි

ලොව විශාලතම හාවා ජිවත් වුණේ චිකාගෝ වල. චිකාගෝ වල ඉන්න සත්ව විශේශඥයින්ට තවත් එක පර්යේෂණයක් සඳහා මේ හාවා විදෙස් රටකට ගෙන යාමට වුවමනා වුණා. මේ ගමන හාවා එක්කගෙන යන්න හැදුවේ ගුවන් යානයකින්. කැලේ පුරුදු වෙලා හිටපු හාවාට කාලයකට කලින් බොහොම සුන්දර කාන්තාවකගේ ගෙදර සුරතලා බවට පත් වෙන්නත් වාසනාව ලැබුණා.

ඔය අතරේ තමයි මේ සතා ගුවන් මඟින් වෙනත් රටකට ගෙන යාමට එරට බලධාරීන් කටයුතු කළේ. කොහොම හරි හාවා රැගත් යානය ගුවන් ගත වෙලා ගත වුණේ මොහොතයි. හාවා මෙලොවින් සමු ගත්තා.

සත්ව විශේශඥයින් පවසන්නේ යානය ගුවන් ගත වීමේදී ඇති වන අධික කම්පනය හේතුවෙන් හාවා මෙලොවින් සමුගෙන ඇති බවයි. ඔබ මේ වීඩියෝවෙන් දකින්නේ මේ කියන හාවා මිය යන්න කාලයකට කලින් කාන්තාවගේ සුරතලා බවට පත්වෙලා ජිවත් වෙච්ච ආකාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.