Gossip

තමන්ගේ දුවව මරන්න තාත්තා කෙනෙක් හොයා ගත්තු අපුරු ක්‍රමය

මිනිස්සු කේන්තිය පිට කර ගන්න නොයෙක් විදිහේ ක්‍රම හොයා ගන්නවා. ඒ හොයා ගන්න සමහර ක්‍රම නම් අමානුශිකයි. මේ අපුරු කේන්තිකාරයා තාත්තා කෙනෙක්.

මේ තාත්තා තමන්ගේ කේන්තිය පිට කර ගත්තේ තමන්ගේම දරුවා බිල්ලට අරගෙන.මේ කියන තාත්තා දවසක් තමන්ගේ බිරිඳත් එක්ක පුංචි පහේ ගෝරියක් ගියා. හැබැයි එක ජිවිතයක් බිලිගන්නා තරම් ඉහ වහ ගිය කේන්තියක් කියල මේ බිරිඳට නම් යන්තම්වත් තේරුනේ නෑ. තාත්තට ඕන උනේ අම්මට රිද්දන්න අර කේන්ති ගිය හිතින් තමන්ගේ මාස 11 ක් වයසැති දියණියව මරන්න.

Facebook එකේ කැමරාව ඕන කරගත්ත තාත්තා Facebook හරහා ලෝකෙටම පෙන්න තමන්ගේ දියණියව එල්ලා මරනවා. ඊට පස්සේ මේ තාත්තත් සිය දිවි නසා ගන්නවා.

මේ සිද්දිය උනේ අපේ රටේ නෙමෙයි තායිලන්තයේ. කොහොමහරි මේ මිනීමැරුම Facebook හරහා මුළු ලෝකයම දැක්කා. ඒ වුනත් අද වන විට තායිලන්ත බලධාරීන් මේ වීඩියෝ එක වෙබ් අඩවි වලින් ඉවත් කරලා. ඒ මේ වීඩියෝ එක නිසා සමාජය වැරදි පුර්වාදර්ශයක් ගනියි කියල හිතල.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.