Gossip

අභිෂේක් බච්චන් සහ ප්‍රියංකා චොප්රා නැවතත් එකම සිනමාපටයක

Bollywood පුරවරයේ ජනාදරයට පත් වූ Dostana , Drona ,සහ Bluffmaster සිනමාපටවලින් වසර 9කට පසු අභිෂේක් බච්චන් සහ ප්‍රියංකා චොප්රා නැවතත් එකම සිනමාපටයක රංගනයේ යෙදීමට නියමිතයි.

ඒ සංජේ ලීලා බන්සලිගේ නවතම සිනමාපටයක් හරහාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.