Gossip

Julia Roberts 5 වන වරටත් ලොව සුරූපීම කාන්තාව ලෙස නම් කෙරේ

1991 වසරේදී 23 හැවිරිදි ඇමරිකානු නිලි Julia Roberts ප්‍රථම අවරට ලොව සුරූපීම කාන්තාව ලෙස නම් කරනු ලැබූ අතර නැවතත් 2000, 2005 සහ 2010 වර්ෂ වලදී ද එම විරුදාවලියට හිමිකම් කීමට ඇයට හැකි වුවා. පස් වන වතාවටත් මෙම වසරේදී ලොව සුරූපීම කාන්තාව වීම පිළිබඳව 49 හැවිරිදි Hollywood තරුව ඉතාම සතුටින් පසුවන බවයි දැන ගන්නට ලැබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.