Gossip

ඉවන්කාට G විස්සේ විරෝධය

G20 කාන්තා සමුළුවකට සහභාගිවීම සඳහා ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ සිටි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් හට දැඩි විරෝධයකට මුහුණ දීමට සිදු වුනා. ඇගේ පියා කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප මේ විරෝධතා වලට හේතුවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ඉවන්කා ජාත්‍යන්තර සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වූ අතර ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කර් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් සමග සහභාගී වූ සාකච්ඡාවකදී ඇය සිය පියාගේ ප්‍රතිපත්ති ප්‍රශංසාවට ලක් කළ අවස්ථාවේ එහි සිටි පිරිස එයට කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.