Gossip

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබූ ඩිල්ෂාන් අධිකරණයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අධිකරණය වෙත භාර වීම සඳහා මේ වනවිට අධිකරණයට පැමිණ තිබෙනවා.

නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාරවීම සඳහා ඔහු පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (24) වරෙන්තු නිකුත් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.