Gossip

IPL බලන්න ගිය සෙට් එකක් මරා ගත්ත හැටි

IPL තරගාවලියේ පැවති තරගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.

ඔවුන් මෙසේ ගුටිබැට හුවමාරුවක නිරත වී ඇත්තේ ආසන වෙන් කර ගැනීමේ ප්‍රශ්නයක් හේතුවෙනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.