Gossip

එලිසබෙත් මහ රැජිනගේ ලස්සනම දවස අදයි

එලිසබෙත් මහ රැජිනගේ 91 වෙනි උපන්දිනය අදට යෙදී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් තමන්ගේ මුදුන් මල්කඩ සේ සලකන රැජිනගේ උපන්දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පුරා විවිධ උත්සව සංවිධානය කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.