Gossip

බස් මාරයා අහිංසක කාන්තාවක් බිල්ලට ගත් හැටි

මස්කෙළිය සාමිමලේ සිට මස්කෙළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට යටවි කාන්තාවක් මරණයට පත්වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

අද (20) දහවල් 12.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ මස්කෙළිය සාමිමලේ ප‍්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේදිය. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මස්කෙළිය සාමිමලේ ස්ටැස්පි වතුයායේ පදිංචි මුත්තයියා අමරජොදි නැමැති (60) හැවරදි තිදරු මවකි.

සාමිමලේ නගරයේ සිට තම නිවස කරා යෑමට එම බස් රථයේම පැමිණි කාන්තාව එම බස් රථයෙන් බැස පාර මාරුවිමට යෑෙමිදි බස්ර ථය ඉදිරියට ධාවනය කරනවාත් සමගම එම බස් රථයේ ඉදිරිපස රෝදයට යටවි මෙම කාන්තාව මරණයට පත්වි ඇති බවයි මස්කෙළිය පොලිසිය පවසන්නේ. බස් රථයේ රියදුරාව

මස්කෙළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබද මස්කෙළිය පොලිසිය පවසනවා. මෙම බස් රථයට ප‍්‍රදේශවාසින් විිසින් පහර දි දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.