Gossip

ලෝකයේ බිහිසුණුම කිඹුල් දඩයම බලන්න

crocodile

කෙන්යාවේ මැසි මාරා ජාතික රක්ෂිතයේ මාලා ගඟ ඉවුර අසල අඩි 16ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු විසින් මුවෙකු (Gazelle වර්ගයේ) ගොදුරු කර ගන්නා ආකාරය දැක්වෙන ජායාරුප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා.

ඉතින් වතුර බොන්න පැමිණි මේ මුවාව කකුලකින් ඇඳගෙන ගිහිල්ලා විනාඩි කිහිපයක් පමණ වතුර යට ගිල්වලයි මරලා තියෙන්නේ. එක්වරම පැමිණි ගොදුර ඩෑහෑගත් මේ කිඹුලා මුවාව දෙපාරකට කා දමා තිබෙනවා.

මෙම දුර්ලභ ජායාරූප ලබාගෙන තියෙන්නේ කැනඩා ජාතික ජායාරූප ශිල්පියෙකු වන Jeffrey Wu විසින්.

මේ තියෙන්නේ ඒ ජායාරූප පෙළයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.