Gossip

වඳුරා වරකා කන්නෙත් නැහැ, කන ලේනාට දෙන්නෙත් නැහැ

අපේ ජනවහරේ තියනවනේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා, ඉතින් ඒ වගේ කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.

මේක වෙලා තියෙන්නේ විදෙස් රටක. වඳුරෙක් සහ දඬු ලේනෙක් වරකා ගෙඩියකට පොර බදින වීඩියෝවක් විදෙස් මාධ්‍ය අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා. ඉතින් මේ සිද්ධියේ වෙන්නේ මේකයි.

දඬු ලේනා වරකා ගෙඩිය කන්න පොර කද්දී වඳුරා ලේනාගේ වලිගෙන් ඇදලා ඒකට බාධා කරනවා. ඉතින් මෙන්න මේකයි වෙලා තියන සිද්ධිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.